Blogger Widgets

Wednesday, October 3, 2012

පරිගනකය පන ගෑන්වීමෙදී නිතර මතුවිය හෑකි දොශ






Descreasing available memmory:
(ලබාගතහෑකි මතකය අඩු වෙමින් පවතී)
මතක චිප්ස්(සිම්ස්/ඩිම්ස්) බුරුල්වී/විනශ වී ඈත
                             මතක චිප්ස් නිසිපරිඩි සවිවී ඈත්දෑඉ බලන්න.
                             නතිනම් විනාශවූ එවා ඈත්දෑයි පරීක්ශාකරන්න 


Disckette drive d: failure.
d: දාවකය අක්‍රීයය. 
 



මෙ මගේ පලවෙනි එක.නමො විත්තියෙන් පටාන් ගමු එහෙනම්.
මුලින්ම බලමු රූට් කරනව කියන්නෙ මොකක්ද සහ ඒකෙන් ලැබෙන පහසුකම්....
ඇන්ඩ්‍රොයිඩ් යූසර් කෙනෙක්ට ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම වැඩ හරියටම ගන්න පුලුවන් රූට් කලාම,
pocessor overclocking,systemfiles modifications වගෙ ඒවා.හරියටම කියනවනම් කොම්පියුටර් එකේ ඇඩ්මිනිස්ට්‍රටර් ට කරන්න පුලුවන් වැඩ අනිත් යූසර් කෙනෙක්ට කරන්න බෑ වගෙ.මෙකට ඇන්ඩ්‍රොයිඩ් වල කියන්නෙ Superuser කියලා.ගොඩක් අය කියනවා රූට් කලාම ෆොන් එක brick වෙනවා කියලා.ඒත් හරියට කලොත් ඔයාලට මෙ වැඩේ තත්පර ගානකින් කරගන්න පුලුවන්.එත් do it your own risk.
හරි,වැඩි කතා නැතුව බහිමු වැඩේට.මෙන්න මේ ලින්ක් එකෙන් superoneclick.Zip එක බාගන්න.
 
ඊට පස්සෙ .zip එක unzip කරන්න.
ෆෝන් එකේ USB Debug on කරන්න
unknown source on කරන්න
 

 


 
ඊට පස්සෙ pic  එකේ වගෙ superoneclick.exe  එක ඕපන් කරගන්න
 

 



 


 
ඊට පස්සෙsuperoneclick එකෙ තියෙන Root කියන button එක ඔබන්න.
 
 


 
ඊට පස්සෙ
waiting For device...
OK
 කියලා ආවාම ෆොන් එක  USB සම්බන්ධ කරන්න.
ඔච්චරයි කරන්න තියෙන්නෙ.ෆොන් එක විනාඩියක් ඇතුලත රූට් වෙයි(මම රූට්‌ කරන අතරමග වෙන image එකක් දැම්මේ න.මම රූට්‌ කරලා තියෙන නිසා අයිත රූට්‌ කරන්න ඕනේ නැහැනේ :පී)
රූට්‌ උනා කියලා දැනගන්නේ කොහොමද???
 
 
 
 
ඔන්න ඔය වගේ අයිකන් එකක් එක්ක සුපර්යුසර් කිඅන එකයි ඇවිත් ඇති.එහෙනම් වැඩේ ගොඩ :ඩී
දැන් අපෙ කස්ටියට තියෙන ලොකුම අවුල තම සිංහල දාගන්න එක.එකනම් රූට් කරපු ෆොන් එකක සිම්පල් කේස් එකක්.
ඔන්න ඔය ලින්කුවෙන් Droidsansfallback.ttf ෆොන්ට් එක බාගන්න
 
 
ඔතනින් Root Explorer එකත් බාගන්න
 
 
Root Explorer වලින් Droidsansfallback.zip එක Extract කරන්න.
දැන් පින්තුර වල කියලාතියෙන විදියට Droidsansfallback.ttf ෆොන්ට් එක /system/fonts වලට paste karanna(ඇන්ඩ්‍රොයිඩ් වල එන Droidsansfallback.ttf එකකුත් තියෙනවා.එක backup කරල තියෙන එක වඩාත්හොදයි.මොකද අවුලක් උනොත් ආපහු ඒක   දාගන්න පුලුවන් නිසා)
 
 


 

 














මේ වැඩේ ගොඩක් ෆොන් වල වැඩ කරනවා,
එහෙනම් කස්ටිය අපි කැපුනා